です。යන්නෙහි අතීත කාල ස්වරූපය

です。යන්නෙහි අතීත කාල ඇත අර්ථය.
  • です。යන්නෙහි අතීත කාල ඇත අර්ථය でした。යන්න වේ. です。මගින් අවසන් වන වාක්යයක් අතීත කාලයට හැරවීමේදී です。කොටස ඉවත් කොට  でした。යන පදය එකතු කරණු ලැබේ.


れい - මිතුරා ක්රීඩකයෙක් වූවේය.
           ともだち せんしゅ でした。
         
           අපි උසස් පාසල් ශිෂයාවන් වූවෙමු.
           わたしたち こうこうせい でした。
      
           ඇය විදුහල්පතිනියක් විය.
           かのじょ こうちょう でした。

です。 යන්නෙහි අතීත කාල නැත අර්ථය.

  • です。 යන්නෙහි අතීත කාල නැත අර්ථය සකසා ගැනීමේදී වාක් අවසානයේ ඇති です හෝ でした ඉවත් කොට でわありませんでした。 හෝ じゃありませんでした එක් කළ යුතුය.


れい - මම ශිෂයයෙක් වී සිටියේ නැහැ.
           わたし がくせい でわありません でした。
                                       හෝ
           わたし がくせい じゃありません でした。

           අයියා සමාගම් සේවකයෙක් වී සිටියේ නෑ.
           あに かいしゃ でわありません でした。