ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ.


  • ජපන් භාෂා හෝඩිය ප්‍රදාන කොටස් 2 කි.


1. හිරගනා   -  ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙම හෝඩිය භාවිතා වේ.

2. කතකනා -  ආගන්තුක විදේශ භාෂා වලින් පැමිනි වචන ලිවීමට මෙම හෝඩිය භාවිතා වේ.


  • මීට අමතරව කන්ජි අක්ෂරද භාවිතා වේ.

3. කන්ජි       - කන්ජි අක්ෂර යනු චීන භාෂාවෙන් ජපන් භාෂාවට ආ රූපක්ෂර විශේෂයකි. ලිවීමේ රම කෙටි කර ගැනීමට මෙම කන්ජි අක්ෂර භාවිතා වේ.

  • හිරගනා හෝඩිය ඉගෙනීමේ පහසුව තකා ආකාර 3 කට බෙදා දක්වයි.



  •    අ - න් දක්වා අකුරු 46 ක් ඇත.


 මේ අතර ස්වර අක්ෂර 5 ක් වේ.ඒවා නම්, අ , ඉ , උ , එ ,ඔ 



  • ග - පො

මෙහිදී ග - බො දක්වා අක්ෂර සෑදෙන්නේ ක - හො දක්වා ඇති අක්ෂරවලට  තෙන් තෙන් ('') එකතු වීමෙනි.



ප - පො දක්වා අක්ෂර සෑදෙන්නේ හ - හො දක්වා අක්ෂර වලට මරු ( 。)

 එකතු වීමෙනි. 

                                                                                                                       

  • ක්‍යා - ප්‍යා

 මේවා බැදි අක්ෂර වේ. මේවා සෑදෙන්නේ ඉ පේලියේ සිරස් අතට ඇති අක්ෂර   වලට ය , යු , යො යන අක්ෂර එකතු වීමෙනි. මෙහිදී ය , යු , යො යන අක්ෂර   කුඩාවට ලියයි.



https://suriranka.blogspot.com කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න.